යාපනය, නාවට්කුලියේ මාරක අනතුරක් – ටිපර් රථයේ රියදුරු සහ සහයකයාටත් දිවි අහිමි වෙයි

යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ අද (15) අලුයම 05.00ට පමණ සිදු වූ ටිපර් රථ අනතුරක් නිසාවෙන් එම ටිපර් රථයේ රියදුරු සහ රියදුරු සහයකවරයාවරයා යන දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැලි ප්‍රවාහනය කරමින් තිබූ මෙම ටිපර් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහි ගොස් මාර්ගයෙන් ඉවතට පැන අසළ වූ තිබූ තාප්ප කිහිපයක සහ වෙළඳසැලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් එම රථයේ සහයකයා ලෙස කටයුතු කළ පුද්ගලයා එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර රියදුරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ
01:10
Video thumbnail
ජන වරමට හිස නවන්න බෑනේ - ආණ්ඩුව කරන්නේ අධිකරණයට බලපෑම් කිරීමක්
03:55
Video thumbnail
ම#ණ දඬුවමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත්ගෙන් අභියාචනයක් - නීතිඥයා මාධ්‍යට කියූ දේ
01:50
Video thumbnail
මීගමුවේ බෝට්ටු අනතුරේ නවතම තත්ත්වය මෙන්න - ධීවර අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්
04:50
Video thumbnail
ශානි හා රවී ඒකාලයේ තමන්ට ලැබුණු උපදෙස් අනුව කටයුතු කළා - ප්‍රශ්නයක් තියෙනවනම් අධිකරණයට යන්න
02:21
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ - මෙන්න වීඩියෝවක් එළියට එයි
01:44
Video thumbnail
රවී, ශානි දෙන්නාට හේමසිරි, පූජිත්ට වඩා ම#ණ දඬුවම දෙන්න පුළුවන් වරදක් කරලා ?
03:03
Video thumbnail
හේමසිරි, පූජිත ප්‍රහාරකයා ගැන අවබෝධයක් තිබුණේ නෑ? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
03:29
Video thumbnail
ජනපති ගිහින් අත්සන් කළ කුකුල් කකුල් ගිවිසුම ගැන නාමල් කියපු දේ - චීනයේ කුකුල් කකුල් දෙකක් ඩොලර් 7ක්
03:26
Video thumbnail
දැඩි වර්ෂාපතනය නිසා කැළණි ගගේ ජල මට්ටම වැඩි වන අයුරු මෙන්න
01:26