බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට බෝම්බ තර්ජනයක් (වීඩියෝ)

බෝම්බ තර්ජනයක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ අද (14) පෙරවරුවේ උණුසුම් තත්ත්වය්යක් හටගෙන තිබෙනවා.

එම කාර්යාලයේ විද්‍යුත් තැපැල් ලිපිනයට පෙරවරු 9.24ට පමණ කාර්යාල සංකිර්ණය තුළ බෝම්බයක් ඇති බවට පණිවුඩයක් ලැබුණු බවයි බදුල්ල දිස්ත්‍රික් සහකාර කම්කරු කොමසාරිස් සුජාතා කුමාරි පැවසුවේ.

ඒ, අනුව වහාම ක්‍රියාත්මක වී එහි කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානය හා කම්කරු දෙපාර්තමේන්තුවේ කොළඹ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කල බව ද සහකාර කම්කරු කොමසාරිස්වරිය වැඩිදුරටත් සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:47
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු බලෙන් කරගෙන ගිය නයිට් ක්ලබ් එකක් පොලිසිය වටලයි
00:50
Video thumbnail
දෙවුන්දර පෙරහැරේ කාවඩි නවත්තපු එක ගැන නාමල් කතාකරයි
10:27
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14