ඉපලෝගම OICට කාන්තාවකගෙන් දූෂණ චෝදනාවක් – පැමිණිල්ල ගැන පොලිසියෙන් විශේෂ විමර්ශනයක් (වීඩියෝ)

ඉපලෝගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඔහුගේ නිල නිවස තුළදී තමන්ව දූෂණය කළ බව කාන්තාවක් චෝදනා කරනවා.

ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි දෙදරු මවක් මෙම චෝදනාව එල්ල කරන අතර, ඇය පවසන්නේ පසුගිය දෙසැම්බර් මස හතර වනදා ස්ථානාධිපතිවරයා කෑම පිළියෙළ කර ගැනීමට අවශ්‍ය බව පවසා තමන්ව නිල නිවසට කැඳවාගෙන ගොස් බියගන්වා මෙම අපරාධය සිදුකළ බවයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම කාන්තාව සඳහන් කළේ සිද්ධිය පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් පැමිණිලි කර ද තවමත් තමන්ට සාධාරණයක් ඉටුව නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතාගෙන් සිදුකළ විමසීමක දී ඔහු සඳහන් කළේ, අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32