ඩෙංගු රෝගයේ හිස එසවීමක් – වැඩිම අවදානම බස්නාහිරට

අවසන් දින 09 තුළදී නව ඩෙංගු 2420 ක් වාර්තා වූ බවත් මේ වන විට දිවයින පුරාවට ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක් සිදුවන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසනවා.

එලෙස වාර්තා වූ ඩෙංගු රෝගීන් 2420 අතරින් රෝගීන් 1317 කදෙනෙක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එය 54.4% ක ප්‍රතිශතයක් බවත් වෛද්‍ය කපිල කන්නන්ගර පෙන්වා දෙනවා.

එමෙන්ම දෙවැනියට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වර්තා වී ඇත්තේ දකුණු පළාතෙනුයි.

දිස්ත්‍රික්ක වශයෙන් ගත් විට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවලින් බවද වෛද්‍යවරයා අවධාරණය කළා.

ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කරමින් මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස වෛද්‍ය කපිල කන්නන්ගර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23