වැස්ස නිසා පාකිස්ථානය සමඟ දෙවන විස්සයි විස්ස තරගය අත්හැර දමයි

සංචාරක පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අද (09) රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතව තිබු දෙවන විස්සයි විස්ස තරගය අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.

  1. ලෝකය ට අන්තවාදී ත්‍රස්තවාදය බෙදාහරින අන්තවාදී ත්‍රස්තවාදීන් සමග කරන ක්‍රීඩාව වහාම නතර කල යුතුය. ස්වභාවධර්මය ද ඊට එකගය. ලංකාවේ බහුතර ජනතා පැතුම එයයි.

  2. හොඳයි, මැච් එක අත ඇරපු එක. තිබුණත් පරිප්පුව කනවනේ. තුන්වැනි මැච් එකටත් වහින්න