දින 71ක් තුළ වැටලීම් 65,550ක් මඟින් සැකකරුවන් 64,985ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් පසුගිය ඔක්තෝම්බර් මස 30 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” ජාතික මෙහෙයුම මඟින් එහි ආරම්භක දිනයේ සිට ඊයේ (08) දිනය දක්වා සිදු කළ වැටලීම් සහ අත්අඩංගුවට ගනු ලැබූ සැකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක වාර්තාවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (08) දිනය වන විට මෙම මෙහෙයුම මඟින් සමස්ථ සැකකරුවන් 64,985ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර එයින් සැකකරුවන් 1,346ක් පුනුරුත්තාපනය සඳහා තිබුණා.

ඒ වැටලීම් 65,550ක් සිදු කරමින්.

එම වැටලීම් මඟින් අයිස් කිලෝ ග්‍රෑම් 1,202යි ග්‍රෑම් 719ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 309යි ග්‍රෑම් 762ක් අතදගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කර තිබෙන රටම එකට ජාතික මෙහෙයුමේ සවිස්තරාත්මක වාර්තාව පහතින්,

Screenshot 2026 01 09 125948
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20
Video thumbnail
රාජාංගන ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි
00:37
Video thumbnail
ත්‍රීවීල් හිමියන් කුපිත වී රෙදි ගැ#වෙන්නම දෙසයි.."ගණන් අඩුයි නෙවෙයි යකෝ හිඟන ගණන් තියෙන්නේ"
08:14


?