බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද පෙරවරු 11.00ට වැසේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් අද (09) පෙරවරු 11:00ට වසා දැමීමේ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, අනුව පවතින තත්ත්වය අනුව ඉදිරි තීරණ ගැනීම සඳහා සියලුම විදුහල්පතිවරුන්ට පූර්ණ බලය පවරා ඇති බවයි ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?