ඉන්දියානු හිටපු පිතිකරණ පුහුණුකරු, මෙරට පිතිකරණ පුහුණුකරු තනතුරට

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරට ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නව පුහුණුකරුවෙක් බඳවා ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පිහිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරු වික්‍රම් රත්තෝර් කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.

රත්තෝර් 2024 දක්වා ඉන්දියාවේ පිතිකරණ පුහුණුකරු තනතුරේ කටයුතු කළ අතර ඔහු මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

එළඹෙන ජනවාරි 15 ​​වන දින සිට වික්‍රම් රත්තෝර් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
4
+1
36
+1
2
+1
3
+1
2
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මට මේ රෙද්ද ඇන්දුවේ.. නාමල්ගේ කතාවෙන් හැමෝටම හිනා
07:08
Video thumbnail
හදුන්නෙත්තිගේ රතු කට්ට පනියි "ඒවා ගිහින් විපක්ෂයෙන්ම අහගන්න"
02:56
Video thumbnail
හරිනිව බේරාගන්න කවුරුත් නෑ.. දුකේ බෑ
08:34
Video thumbnail
මොඩියුලර් 106ක් භාෂා තුනෙන්ම මුද්‍රණය කළා..නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකරන හැටි අගමැතිනි කියයි..
12:10
Video thumbnail
ආණ්ඩුවේ අමුඩෙට කවුදෝ පහරලා..ආණ්ඩුව වගකීම භාරගත්තනම් ලක්ෂ 600ත් දීලම අයින් වෙන්න
14:54
Video thumbnail
ආයේ ඔයාලට බලයට එන්න දෙන්නේ නෑ - නාමල්ට රිදෙන්නම කියයි
01:53
Video thumbnail
නිවාස පේළියක් විනාශ කළ මහ ගින්න..ගෙවල් අළු වෙලාම ගිහින්..මිනිස්සු හඬා වැ#යි
01:36
Video thumbnail
ගෝඨාභය රාජපක්ෂට නැවතත් නඩු පවරන්න..අජිත් පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි
07:48
Video thumbnail
මීටියාගොඩින් T-56 ගිනි අවියක් සහ හෙරෝයින් සමඟ පුද්ගලයෙක් කොටුවෙයි
01:22
Video thumbnail
නායයෑම් අනතුරු ඇගවීම් දීර්ඝ කරයි..බොහෝ ප්‍රදේශවලට අදියර 3 යටතේ රතු නිවේදන
03:59


?