ඔලිම්පික් කමිටුවේ ගැටළු විසඳන්න ඇමතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

ක්‍රීඩා අමාතවරයා සහ ජාතික ඔලිම්පික් කමිටුවට සම්බන්ධ වූ ක්‍රීඩා සංගම් කිහිපයක් අතර විශේෂ සාකච්චාවක් අද (06) ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

මේ වන විට ඔලිම්පික් කමිටුව සම්බන්ධව ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යතුමා වෙත ලැබී තිබූ ලිපියකට පිළිතුරු වශයෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබෙනවා.

ඒ අනුව මෙම සාකච්ඡාව සඳහා ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් එහි සාමාජිකයන් පිරිසක් සහ ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් සාමාජිකයින් පිරිසක්ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

කෙසේ වෙතත් ඔලිම්පික් කමිටුව සම්බන්ධව උද්ගතව ඇති ගැටළු සම්බන්ධව අවසන් තීරණයකට එළඹීම සඳහා ලබන 13 වැනිදා නැවත සාකච්ඡාවක් පැවැත්වීම සඳහා එහිදී තීරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40