බලංගොඩ නගර සභාවෙි සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ කේ.ජි. ප්‍රේමදාස අද (06) දා බලංගොඩ නගර සභාවෙි පැවති මාසික සභා රැස්වීම අවසානයේදී පෞද්ගලික හේතුවක් මත බව පවසමින් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා.
ඒ අනුව මාසික සභා රැස්වීමෙන් පසුව සභාපතිවරයා ත්‍රිරෝද රටහයකින් සභාවෙන් පිටව ගියා.













