ජපානයට ප්‍රබල භූමිකම්පාවක්

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.2ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

භූමිකම්පාව ෂිමානේ ප්‍රාන්තයේ නැගෙනහිර කොටසේ කේන්ද්‍රගත වී ඇති අතර, කලාපය පුරා පුළුල් ලෙස දැනුණු නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ භූමිකම්පාව දේශීය වේලාවෙන් උදෑසන 10.18ට පමණ සිදු වූ බවත් ෂිමානේහි ඇතැම් ප්‍රදේශවල ජපානයේ භූ කම්පන තීව්‍රතා පරිමාණයෙන් ඉහළ තීව්‍රතාවයක් වාර්තා කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18