06 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ සිදු වූ වැරැද්ද ගැන සොයන්න පත්කළ කමිටුවේ වාර්තාව ලැබුණා – ඇමති විජිත (වීඩියෝ)

නව අධ්‍යාපන ප්‍රතිසස්කරණයට අදාළව හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සිදු වූ වැරැද්ද පිළිබඳ සොයා බැලීමට පත් කළ අභ්‍යන්තර කමිටුවේ වාර්තාව මේ වනවිට ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ, අනුව අදාළ කමිටුවේ වාර්තාව මත පදනම්ව අදාළ වරද සිදුකළ පාර්ශ්වයන්ට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව් අද (24) පස්වරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

අදාළ වැරැද්ද පිළිබඳ සොයා බැලීමට පත් කළ අභ්‍යන්තර කමිටුව අග්‍රාමාත්‍යවරියගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරය විසින් පත්කළ බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ද සහභාගී වී සිටියා.

  1. කමිටු පතකිරීම් සහ නිර්දේශ අනුව දඩුවම් දීම පිළිබදව ලංකාවේ ජනතාවට ඇත්තේ හාස්‍ය මුසු මතකයන් පමණයි … මේ දරුණු වරද සදහා ඉක්මනින් දැඩි ක්‍රියාමාර්ග අරගෙන පෙන්වන අභියෝගය රජයට තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56