Update – රුසියාව, වෙනිසියුලාවට එරෙහි ඇමෙරිකානු ප්‍රහාරය හෙළාදකී

රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් වෙනිසියුලාවට එරෙහිව ඇමෙරිකාව විසින් දියත් කළ ප්‍රහාරය හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙය “සන්නද්ධ ආක්‍රමණ” ක්‍රියාවක් ලෙස විස්තර කරමින් නිවේදනයක් නිකුත් කර ඇති රුසියානු විදේශ අමාත්‍යාංශය පවසනුයේ මේ සම්බන්ධයෙන් සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්