දුරුතු පොහෝ දා රාත්‍රියේ සුපිරි සඳක්

දුරුතු පොහෝ දිනය යෙදී ඇති අද (03) රාත්‍රියේ සුපිරි සඳක් දැකගැනීමට හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

ඒ, අනුව අද දිනයේ දිස්වන චන්ද්‍රයාගේ දීප්තිය 30%කින් පමණ වැඩි වන බවයි තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර මෙම වසරේ දර්ශනයවීමට නියමිත ප්‍රධාන උල්කාපාත වර්ෂාවලින් එකක් අද (03) සහ හෙට (04) රාත්‍රියේ දර්ශනය වීමට නියමිත බව ආතර් සී.ක්ලාර්ක් මධ්‍යස්ථානය පවසනවා.

ඒ, අනුව හෙට (04) අලුයම 4.00ත් 5.00ත් අතර කාලය තුළ ඊසානදිග අහසේ මෙම උල්කා වර්ෂාව දර්ශනය වනු ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙහිදී පැයකට උල්කා 80ක් පමණ දර්ශනය වන බවයි ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහචාර්ය චන්දන ජයරත්න පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51