ප්‍රධාන ජල නළයක හදිසි බිඳ වැටීමක් – කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට වතුර නවතී (වීඩියෝ)

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් අද (03) දිනයේ කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ.

මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම අඩු පීඩන තත්ත්වය යටතේ බත්තරමුල්ල ප්‍රදේශයට ජලය සැපයීම සිදුකරනවා.

අද (03) මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම යතා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
0
+1
4
+1
12
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හැ#පිලා බලමු - නාමල්ගෙන් සත්තමක්..සජිත් රනිල් එකතු වෙන්න ඕනේ කියලා හැමෝටම කළින් කිව්වේ මම තමයි
02:52
Video thumbnail
ජොහාන්, ඩග්ලස් බලන්න මහරට ගිය නාමල්ගෙන් සැර කතාවක්.."මාව අත්අඩංගුවට ගත්තා කියලා මගේ ගමන නවත්තන්න බෑ"
07:46
Video thumbnail
වෙනිසියුලාවේ ජනපති සහ බිරිඳ ඇමරිකානු හමුදා භාරයට ගනී
00:49
Video thumbnail
හරිනි වහාම ඉල්ලා අස්වෙන්න - අධ්‍යාපනයේ මළගම ලියලා ඉවරයි
05:45
Video thumbnail
රු.25000 නොලැබීම නිසා ගම්මු කුපිත වෙයි.."ජනාධිපති දෙන්න කිව්ව ඒවා මෙයාලා දෙන්නේ නෑ.."
12:36
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර්වල සෙල්ලම
00:35
Video thumbnail
ආණ්ඩුව දැන් ගුරුවරුන්ට ශොට් එක දෙන්නයි හදන්නේ
03:26
Video thumbnail
හරිනිගේ වුවමනාවට දරුවන්ගේ අනගාතය විනාශ කරන්න එපා
13:28
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර්වල සෙල්ලම.."ගන්න බැරි නම් මෙතන දාලා යන්න..අවුලක් නෑ"
00:58
Video thumbnail
"කඩන්න බැරි පොහොට්ටුවේනේ අපි" හිමිනම කිව්ව කතාවට දිලිත්ගේ මූණ ඇඹුල් වෙයි
04:17


?