නව වසරේ උදාව සමරමින් සිටි ස්විට්සර්ලන්තයේ තැබෑරුමක ගින්නක්

ස්විට්සර්ලන්තයේ ක්‍රාන්ස්-මොන්ටානාහි තැබෑරුමක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් ජීවිත හානි කිහිපයක් වාර්තා වී ඇති බව එරට පොලිසිය පවසනවා.

මේ වන තෙක් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් ගණන නිශ්චිතව දක්වා නොමැති වුවත් පිපුරුම සහ ගින්න ඇති වූ අද (01) අලුයම 01.30ට පමණ වනවිට උදා වූ නව වසර සැමරීම සඳහා පුද්ගලයන් 100කට අධික පිරිසක් එහි රැඳී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ විශාල පිරිසක් ද සිටින බවට වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40