හොරණ රබර් කර්මාන්තශාලාවක ගින්නක් (වීඩියෝ)

හොරණ, වවුලගල ප්‍රදේශයේ පිහිටි රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

අද (29) පෙරවරුවේ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

හොරණ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් මෙන්ම කර්මාන්තශාලා සේවකයින් ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටිනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?