ආපදා සහන සඳහා අන්තර්ජාලය ඔස්සේ මුදල් බැරකිරීමේ දී සැලකිලිමත් වන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙනවා.
එවැනි සහනාධාර මුදල් වංචා කළ බව කියන ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් ඉවත් කිරීමට කටයුතු කළ බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ.
මේ අතර උත්සව සමයේ විවිධ ත්‍යාග ජයග්‍රහණය කර ඇති බව පවසමින් ඔබගේ දුරකථනය වෙත පැමිණෙන ව්‍යාජ ඇමතුම්වලින් ප්‍රවේශම්වන ලෙස ද මහජනතාවට දැනුම් දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




