තිහාරියේ වෙළඳසැලක ගින්නක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේ මහල් 03 කින් සමන්විත වෙළඳසැලක අද (21) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.

විදුලි උපකරණ අලෙවිකරන වෙළඳසැලක මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි සැක පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?