උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට නියමිත බව ශ්රී ලංකා දුම්රිය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන කරනවා.
ඒ, අනුව හෙට (22) දිනයේ සිට යාල්රාණි දුම්රිය මඟින් දුම්රිය ගමන් කටයුතු ආරම්භ කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.


ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1














