මහර සහ ගම්පහ ප්‍රදේශ සඳහා පැය 15ක ජල කප්පාදුවක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසාවෙන් මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට අද (17) පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

අද සවස 04 සිට හෙට (18) පෙරවරු 07 දක්වා මෙම ජල සැපයුම අත්හිටවන බවයි ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?