ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යළිත් තේරීම් කමිටුවේ ලොකු පුටුවට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතීත්වය සඳහා පත්කර තිබෙනවා.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ඉන්දික ද සේරම්, තරංග පරණ විතාන, විනෝතන් ජෝන් සහ රසාංජලි ද අල්විස් යන අය පත් කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්