IPL වෙන්දේසිය ඇරඹේ – කැමරන් ග්‍රීන් ඉහළ මිලකට කොල්කටාවෙන් ගනී

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙවර වෙන්දේසිය පැවැත්වෙන්නේ අබුඩාබි හිදී යි.

2026 අයි.පී.එල් වෙන්දේසියේ අලෙවි වූ පළමු ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකානු පිතිකරු ඩේවිඩ් මිලර් පත් වුණා.

ඉන්දීය රුපියල් කෝටි දෙකක් වැයකරමින් ඔහුව මිලදී ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කටයුතු කළා.

මේ අතර ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන්ව මිල දී ගැනීමට කණ්ඩායම තියුණු ලංසු තැබීමකින් පසු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් කැමරන් ග්‍රීන්ව මිල දී ගත්තේ ඉන්දීය රුපියක් කෝටි 25.2ක වාර්තා ගත මුදලක් වැය කරමින්.

ඔහුගේ මූලික ලංසු මුදල ඉන්දීය රුපියල් කෝටි දෙකක් වූ අතර, ඔහුව මිල දී ගැනීමට රාජස්ථාන් රෝයල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවතියේ තියුණු සටනක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18