ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති ඇමති වෙත පිළිගන්වයි

2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව සකස් කරන ලද ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පිළිගන්වා තිබෙනවා.

ඒ, විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කළ කමිටුව විසින්.

ජාතික ජනබලවේග රජයේ ප්‍රතිපත්තිවලට අනුව මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ වත්මන් හා අනාගත අවශ්‍යතා මෙන්ම අභියෝග ජය ගැනීම අරමුණු කර ගනිමින් පුළුල් ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් සැකසෙන අතර, එහි ප්‍රධානතම අංශයක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය හඳුන්වාදිය හැකියි.

ඉදිරියේ දී මෙම ප්‍රතිපත්ති කෙටුම්පත මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලියකටද යොමු කරණ අතර, ඉන් පසුව ජාතික විදුලි ප්‍රතිපත්තිය ලෙස සම්මත කර ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40