නාය යෑමේ අවදානමට ලක්වූ පාසල් පරීක්ෂාවට කණ්ඩායම් 15ක් – අවදානම් ස්ථාන 8,300ක් ගැන පැමිණිලි

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නාය යෑමේ අවදානමට ලක්වූ පාසල් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව එම අවදානම් තත්ත්වයන් පරීක්ෂාව සඳහා කණ්ඩායම් 15ක් යොදවා ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි හේමසිංහ අද (15) මාධ්‍ය වෙත පැවසුවේ.

මේ අතර නායයෑම් පිළිබඳ අවදානම් ඇති ස්ථාන නිරීක්ෂණයට 8,300 කට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වෙත ලැබී ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ, අනුව එම ස්ථාන නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කණ්ඩායම් 50ක් යොදවා ඇති බව යෙෂ්ඨ විද්‍යාඥ හසලි හේමසිංහ පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40