ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අති නවීන ගෘහස්ථ පුහුණු අංගනයක් (ඡායාරූප)

ක්‍රිකට් පුහුණුවීම් සඳහා අති නවීන ගෘහස්ථ ක්‍රිකට් පුහුණු අංගනයක් අද (15) විවෘත කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටා ඇති, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ මෙම නව ගෘහස්ථ පුහුණු අංගනය ඉදිකර තිබෙනවා.

එම අති නවීන ගෘහස්ථ පුහුණු අංගනය විවෘත කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් රැසක් එක්ව සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිකළ මෙම අති නවීන ගෘහස්ථ පුහුණු අංගනය තුළ ඕනෑම කාලගුණික තත්ත්වයක් හමුවේ ක්‍රීඩකයින්ට සිට පුහුණුවීම් සඳහා අවස්ථාව ඒ අනුව උදාවනවා.

597789210 1493203858830541 7704786530545869297 n
597837149 1493204145497179 2947978573938799078 n
599939705 1493204172163843 3772600761333106357 n
599945343 1493204202163840 7836467868764456564 n
600171410 1493204122163848 7471337322940276606 n
599039236 1493203995497194 5124793948990687055 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51