මන්ත්‍රී අශෝක රන්වලට තවත් චෝදනාවක්

රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ රථයේ තිරිංග පද්ධතියේ ගැටලුවක් ඇති බවත්, තිරිංග නිසි නඩත්තුවක් සිදුකර නොමැති බවත් අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් පවසනවා.

පොලිසියට ලැබුණු, අනතුරට ලක්වූ වාහනයේ පරීක්ෂණ වාර්තාව මඟින් මේ බව අනාවරණය වී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒ, අනුව මන්ත්‍රී අශෝක රන්වල වෙත එල්ල වී ඇති චෝදනාවලට අමතරව යාන්ත්‍රික දෝෂය නිසි පරිදි කළමණාකරණය නොකිරීම සම්බන්ධයෙන් වන චෝදනාවට නඩු පවරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මන්ත්‍රීවරයාගේ රුධිර සම්පාල කොළඹ ජාතික රෝහලෙන් ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවත් මෙන්ම එම වාර්තාව ලද විගස ඉදිරි නෛතික කටයුතු සිදුකරන බවයි ඔහු සඳහන් කර සිටියේ.

  1. ඔහු නීතීඥයන් මගින් කියාවි. දැනටමත් පවසා ඇති පරිදි අවතැන්වූවන් බලන්න ගිහින් එන ගමනේදී ගංවතුරේද පැදවූ නිසා තිරිංග පද්ධතිය දුර්වල වෙන එක සාමාන්‍ය තත්වයක් එය දැනගත්තේ මේ අනතුරට මුහුණ දෙන විටයි.එය නීතිය හමුවේ සාධාරණීකරණය කළ හැක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40