රාජ්‍ය රහස් උල්ලංඝනය කළ පාකිස්ථාන බුද්ධි ප්‍රධානියාට සිර දඬුවම්

රාජ්‍ය රහස් උල්ලංඝනය කිරීම සහ දේශපාලනයට ඇඟිලි ගැසීම ඇතුළු චෝදනා මත පාකිස්තානයේ හිටපු බුද්ධි සේවා ප්‍රධානියාට හමුදා අධිකරණයක් විසින් වසර 14 ක සිර දඬුවමක් නියම කරනු ලැබුවා

ෆයිස් හමීඩ්, 2019 සිට 2021 දක්වා, දැනට සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ධුර කාලය තුළ පාකිස්තානයේ අන්තර් සේවා බුද්ධි (ISI) ඒජන්සිය මෙහෙයවූවා

ඔහු ඛාන්ගේ දැඩි ආධාරකරුවෙකු ලෙස ප්‍රසිද්ධ වූ අතර, 2022 දී විශ්වාසභංගයකින් ඛාන් නෙරපා හැරීමෙන් ටික කලකට පසු පූර්ව විශ්‍රාම ලැබුවා

පාකිස්තානයේ ISI ප්‍රධානියෙකු යුද අධිකරණයකට ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙයයි.

තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරන බව ඔහුගේ නීතිඥවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37
Video thumbnail
ජනපති සැරවෙයි - අසත්‍ය චෝදනා එල්ල කරන්න එපා
16:08
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48