රට යළි ගොඩනඟන ව්‍යාපෘතියට NOLIMIT ආයතනයෙන් මිලියන 15ක්

දිවයිනට බලපෑ හදිසි අපදා තත්ත්වය හමුවේ සිදු වූ හානියන් පසු රට නැවත ගොඩනැඟීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මෙරට ජනප්‍රිය වෙළඳ සන්නමයක් වන NOLIMIT ආයතනය විසින් රුපියල් මිලියන 15ක මූල්‍යාධාරයක් සිදුකර තිබෙනවා.

ඊට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ලබාදීම ඊයේ (08) සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දියි.

ව්‍යසනයක් ඇති වූ අවස්ථාවක රට වෙනුවෙන් ව්‍යාපාරික ප්‍රජාව මෙසේ ඉදිරිපත් වීම ඉතා අගය කළ යුත්තක් බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17