දිවයිනට බලපෑ හදිසි අපදා තත්ත්වය හමුවේ සිදු වූ හානියන් පසු රට නැවත ගොඩනැඟීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මෙරට ජනප්‍රිය වෙළඳ සන්නමයක් වන NOLIMIT ආයතනය විසින් රුපියල් මිලියන 15ක මූල්‍යාධාරයක් සිදුකර තිබෙනවා.
ඊට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ලබාදීම ඊයේ (08) සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දියි.
ව්‍යසනයක් ඇති වූ අවස්ථාවක රට වෙනුවෙන් ව්‍යාපාරික ප්‍රජාව මෙසේ ඉදිරිපත් වීම ඉතා අගය කළ යුත්තක් බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළේ.














අනේ තවපාරක් හිතලා තව කීයක් හරි දෙන්න.අවුරුද්දකට මාත්60,000/= විතර ගනදෙනු කරන අයනේ