ආපදා මරණ ගණන තවත් ඉහළට – තවත් 190 දෙනෙක් ගැන තොරතුරක් නැහැ

දිවයිනේ බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

එම මධ්‍යස්ථානය අද (07) දහවල් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මින් පුද්ගලයින් 190ක් අතුරුදන්ව ඇති බවයි.

ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් 2,179,138ක් පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර පවුල් 27,663ක පුද්ගලයින් 89,857ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

මේ අතර සිදුව ඇති මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම ගණන 232ක්.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක් වාර්තා වන අතර, සිව්වැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්.

එම මරණ සංඛ්‍යාව 35ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර පැවති ආපදා තත්ත්වය හමුවේ නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇති අතර, නිවාස 76,066කට අර්ධ හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27