ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් වසා දමා තිබූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්න සිට කඩුගන්නාව පොලිස් ස්ථානය දක්වා කොටස සීමාවන්ට යටත්ව නැවත විවෘත කර තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි පවසන්නේ අද (05) සිට උදෑසන 6:00 සිට සවස 6:00 දක්වා එම කොටසේ එක් මංතීරුවක් විවෘත කිරීමට පියවර ගත් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
1
+1















