උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

මෙරට ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අද (04) දිනට දී තිබෙනවා.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් සමඟ මෙරටට වැඩම කළේ මෙවන් උදුවප් පුර පසළොස්වක දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

එදින සංඝමිත්තා මෙහෙණින් වහන්සේ තවත් භික්ෂූණීන් වහන්සේලා 11 නමක් මෙරටට වැඩම කළ අතර ඒ අනුව මෙරට මෙහෙණි සසුන පිහිටුවීමද සිදු වූයේ ද උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ දී යි.

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් දසත ටීවී බෝපත පොහෝ දින වැඩසටහන අද මාදෙල්ගමුව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00