විමල් විරශංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට වරෙන්තු නිතුත් කර තිබෙනවා .

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ, නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නෙසිටීම හේතුවෙන්.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
46
+1
9
+1
116
+1
6
+1
8
+1
9
+1
9
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?