ආපදාවන්ට ලක් වූ නිවාසවල සනීපාරක්ෂක තත්ත්වයන් යථාවත් කර ගැනීමට 10,000ක අත්තිකාරමක්

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 309,607කට අයත් පුද්ගලයින් 1,118,929 දෙනෙක් ආපදාවට ලක්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ සඳහන් කළේ මේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ,මේ වනවිට නිල වසයෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 334ක් බවයි.

ඊට අමතරව තවත් පුද්ගලයින් 370 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ආපදාවන්ට ලක් වූ නිවෙස්වල මඩ, පස්, සුන්බුන් ඉවත්කර සුද්ද පවිත්‍රකර සනීපාරක්ෂක තත්ත්වයන් යථාවත් කර ගැනීම සඳහා රුපියල් දස දහසක අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම අත්තිකාරම් මුදල ලබාදීමේ දී නිවසේ අයිතිය නොසලකා හානියට ලක්වූ සියලු නිවෙස් වෙත එම මුදල ලබාදෙන බවයි සහකාර ලේකම්වරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48