ආපදාවට පත් නොවූ රජයේ කාර්යාල හෙට සිට වැඩ

අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් නොවූ රාජ්‍ය ආයතන සහ කාර්යාල හෙට (01) දිනයේ සිට සුපුරුදු පරිදි සේවා කටයුතු සඳහා විවෘතකරන බව දැනුම් දෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.