තුන්කොන් තරගාවලියේ අවසන් තරගය අද

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බ්බාවේ යන කණ්ඩායම් ත්‍රිත්වයේ සහභාගීත්වයෙන් පාකිස්ථානයේ පැවති තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය අද (29) පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගය අද පස්වරු 06.30 ට ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙම තරගාවලිය තුළින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන තරග ගාස්තු, මේ වන විට මෙරට ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40