හෙට උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම්

හෙට උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම්

හෙට (29) උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය, පුත්තලම මාර්ගය සහ කැලණි වැලි මාර්ගයේ මෙම දුම්රිය ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, අනුව හෙට (29) උදෑසන දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරීමට නියමිතයි.

ප්‍රධාන මාර්ගය
කොළඹ කොටුව – මිරිගම – පිටත්වීම පෙ.ව.06.00 (මන්දගාමී)
මීරිගම – කොළඹ කොටුව – පිටත්වීම පෙ.ව.06.30 (මන්දගාමී)
මීරිගම – කොළඹ කොටුව- පිටත්වීම පෙ.ව.07.30 (මන්දගාමී)

මුහුදුබඩ මාර්ගය
ගාල්ල – මරදාන පිටත්වීම පෙ.ව.06.00 (මන්දගාමී)
අලුත්ගම – මරදාන – පිටත්වීම පෙ.ව.05.30 (මන්දගාමී)
අලුත්ගම – මරදාන – පිටත්වීම පෙ.ව.06.00 (මන්දගාමී)
අලුත්ගම – මරදාන – පිටත්වීම පෙ.ව.06.30 (මන්දගාමී)

පුත්තලම මාර්ගය
හලාවත – කොළඹ කොටුව – පිටත්වීම පෙ.ව.06.00 (මීගමුව දක්වා මන්දගාමී)
මීගමුව – කොළඹ කොටුව – පිටත්වීම පෙ.ව.7.30 (මන්දගාමී)

කැලණි වැලි මාර්ගය
අවිස්සාවේල්ල – කොළඹ කොටුව – පිටත්වීම පෙ.ව.05.55 (මන්දගාමී)

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය මත ඉහත ධාවනයන් වෙනස්වීමට ඉඩ පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15