දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ කහතුඩුව අතර කොටසේ වාහන ගමනා ගමනය එක මංතීරුකට පමණක් සීමා කර තිබෙනවා.
පවතින වැසි සහ ආපදා තත්ත්වය හේතුවෙන් කොළඹ දෙසට වන මං තීරුවේ පැතිබැම්මේ ඉරි තැලීමක් සිදුව තිබීම හේතුවෙන් මෙලෙස එම කොටසේ ගමනා ගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගවල ධාවනය වන වාහන සඳහා ගාස්තු අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු කේ ඩඩ්ලිව්. කණ්ඩම්බි ඊයේ (27) දැනුම් දුන්නා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
3
+1
+1
+1
+1
1















