අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් සියලු රජයේ සේවකයින්ට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවන්හි නියුතු අය හැර අනෙකුත් සියලුම රජයේ සේවකයින් සඳහා හෙට (28 ) දින විශේෂ නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?