පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කය සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එම දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් කිහිපයක ආපදා තත්වයන් මත ජිවිත හානි කිහිපයක් සහ අතුරුදන් වීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වනවා.
උඩුදුම්මබර ප්‍රදේශයේ සිදු වූ නාය යෑම නිසා ජිවිතක්ෂයට් පත් වූ පුද්ගලයන් තිදෙනෙක් ගේ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර අතරුදන් වුවන් සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
4
+1
+1





