අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය ධාවනය සීමා කෙරේ (වීඩියෝ)

පවතින කාලගුණ තත්ත්වයත් සමඟ අද (27) දිනයේ සිට දුම්රිය ධාවනය සීමාකර ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරී රවින්ද්‍ර පද්මප්‍රිය පවසනවා.