මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය මැද මහනුවර සිට හසලක දක්වා කොටසෙහි වාහන ගමනාගමනය තාවකාලිකව නවතා දමා තිබෙනවා.
බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇති වී තිබෙන අවදානම හේතුවෙන් මාර්ගයේ කොටසක් වාහන ගමනාගමනයට නතර කළ බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1





