පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය, ගල්ලෑල්ල ප්‍රදේශයේ ජලයෙන් යටවී තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියළුම රථවාහන සඳහා ගමනාගමනය අද (27) දින සිට නැවතදැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් වසා තැබීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත් මහජනතාවට දුම්රියෙන් ගමන් කළ හැකි බවට පොලිසිය දන්වා සිටිනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1





