ප්‍රථමවරට බෝවතැන්න ජලාශයේ වාන් දොරටුවලින් තප්පරයට ඝන අඩි 28000ක ජල ධාරිතාවක්

බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග තප්පරයට ඝන අඩි 28000ක ජල ධාරිතාවක් අඹන් ගඟට මුදා හැරෙමින් පවතිනවා.

මෙලෙස තත්පරයට ඝන අඩි 28000ක ජල ධාරිතාවක් එම ජලාශයේ වාන් දොරටු මඟින් මුදා හරිනුයේ ඉතිහාසයේ පළමු වතවට බවයි බෝවතැන්න කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේස් නවරත්න සදහන් කළේ.

එම හේතුවෙන් නාවුල අඹන පාලම ගමනාගමන කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම හේතුවෙන් අපොස උසස් පෙළ දරුවන්ගේ විභාග කටයුතුවලට බලපෑමක් එල්ල වුවහොත් බෝවතැන්න ජලාශය වේල්ල හරහා ගමන් කිරීමට මාර්ග පහසුකම් සලසන බව බෝවතැන්න කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේස් නවරත්න පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09
Video thumbnail
ලොකුම ගැටලුව වන අලි මිනිස් ගැටලුවට විසඳුම් මෙන්න - නව ජාතික ක්‍රියාකාරි සැලැස්මක්
09:36
Video thumbnail
හැමෝම මට සමාවෙන්න - Mr. Kottu සමාව ඉල්ලයි
02:21
Video thumbnail
කාදිනල් හිමිත්, අනුරත් ඉන්නේ රාජ්‍ය බිඳවැට්ටීමේ කුමන්ත්‍රණයක ? නුවන් බැල්ලන්තුඩාවගෙන් ඇස්උඩයන කතාවක්
16:02
Video thumbnail
වසන්තට චූටි මොළයක් තියෙන්නේ - කුට්ට කුජීත පජාත වැඩමයි කරන්නේ
10:34
Video thumbnail
සීලරතන හිමි දුන්න මුං ඇට කිරිබත් දන්සල - "ගමේ එකා කොහෙද යන්නේ..එන්න"
02:26
Video thumbnail
හාල් කිලෝ 20ක් ගෙවන්න දෙන එක තමයි පුනරුදය
02:10
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31