සැමියාගේ ජාවාරම් සල්ලිවලින් තට්ටු දෙකට ගෙයක් ගහපු බිරිඳ රිමාන්ඩ්

මොරටුව පොලිස් වසමේ මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් දේපළ හා වත්කම් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව, සිදුකරන ලද විමර්ශනයේදී ඉහත පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් වත්කම් උපයාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර එසේ උපයා ගන්නා ලද මුදලින් එම පුද්ගලයාගේ බිරිඳගේ නමින් පානදුර ප්‍රදේශයේ පර්චස් 10 ක ඉඩමක් මිලදී ගෙන එහි දෙමහල් නිවසක් ඉදි කරමින් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදලින් දේපළ හා වත්කම් මිලදී ගැනීම හා පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ බිරිඳ පසුගිය 21 වනදා මධ්‍යම අපරාධ කාර්යංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකාරිය ඊට පසුදින (22) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන පළමු වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06