බැංකු කාඩ් එකෙන් බස් එකේ ටිකට් ගන්න අද සිට අවස්ථාව

බැංකු කාඩ්පත් මඟින් බස් රථවල ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව අද (24) දිනයේ සිට මගී ජනතාවට හිමිවනවා.

ඒ, අනුව මෙම වැඩසටහනේ සමාරම්භක වැඩසටහන අද (24) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ආරම්භ වනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය සහ ඩිජිටල් අමාත්‍යාංශය එක්ව මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි පළමු අදියර ලෙස මාර්ග 20ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන සඳහා රජයේ බැංකු දෙකක් සහ පෞද්ගලික බැංකු 05ක් එක්ව ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.

බස් ගාස්තු ගෙවීමෙන් පසු ඉතිරි මුදල් යළි ලබානොදීම ආදී ගැටලුවලට විසඳුමක් ලෙස බැංකු කාඩ්පත් හරහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ මෙම පහසුකම හදුන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48