වැඩි මිලට බෙහෙත් වික්කොත් දැනුම්දෙන්න – ජාතික ඖෂධ නියාමන අධිකාරිය

උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ වර්ග වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින් හෝ ආයතන වේ නම් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පවසන්නේ අදාළ පුද්ගලයින් හෝ ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

උපරිම මිල සීමාව නියම කළ ඖෂධ 350ක ලැයිස්තුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?