මාතලේ යුවළක් මත් ජාවාරමෙන් උපයාගත් කෝටි 03ක දේපළ ක්‍රියා විරහිත කරයි

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මාතලේ, කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක සැකකරුවෙකු හා වයස අවුරුදු 46ක සැකකාරියක් හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 567ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයේදී මොවුන් පදිංචිව සිටින මාතලේ, කිරිමැටියාව ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 03 කට අධික වටිනාකමකින් යුත් නිවසක් නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදල් යොදවාගෙන ඉදිකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව එම නිවස සම්බන්ධයෙන් 2025.11.20 වන දින මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දේපල ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. Ekata thamai sivil arakshaka kamitu pihitawala policeya saha gramasewaka magin masekta wathawak කමිටුව pawathwanne. Metharam dewal karanna aththe a dewal nothibima ho kriyakari nowima hethuwak wiyahakiya.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22