Update – දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා

අභාවප්‍රාප්ත දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු ලබන අඟහරුවාදා සිදු කිරීමට නියමිතයි.

දේහය අද (16) පස්වරු 2.00 සිට හෙට (17) පස්වරු 2.00 දක්වා කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබෙන අතර, අනතුරුව දේහය මහජන ගෞරවය සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර නිල නිවස වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.

ඉන් පසුව ලබන අඟහරුවාදා (18) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී අවසන් කටයුතු සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (16) අලුයම අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්තවන විට ඒ මහතා 62 වන වියේ පසු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27